
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ අ.පො.ස උසස්පෙළ විභාගයයේ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය සිදුකළේය.
ඒ අනුව, ඩෙල්ෆ් දූපතේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයේ සිට අ.පො.ස උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය මගින් අද දින (2025 නොවැම්බර් මස 26) නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලය වෙත රැගෙන ඒම සිදුකරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart