
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හික්කඩුව ප්‍රදේශයේදී වෛද්‍යවරයකු පැහැරගෙන ගොස් ප්‍රාණඇපයට තබාගෙන සිටි පුද්ගලයකු ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.
මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක සිටියදී වෛද්‍යවරයා සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවද සොයාගෙන ඇත.
මූල්‍ය ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව සහ මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart