
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී පිරමිඩ යෝජනා ක්‍රමවල අනතුරුදායක බව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (14) සිට පිරමිඩ් විරෝධී ජාතික දැනුවත් කිරීමේ සතිය දියත් කරයි.
මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කරන මෙම ව්‍යාපාරය දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක් හරහා පවත්වනු ලැබේ.
ඊට ඉහළ ප්‍රජා සහභාගීත්වයක් අපේක්ෂා කරයි.
වින්දිතයන්ගෙන් සැබෑ ජීවිතයේ තොරතුරු මගින් නීතිමය රාමුව, රැවටිලිකාර ව්‍යුහය සහ පිරමිඩ මෙහෙයුම් හා සම්බන්ධ මූල්‍ය අවදානම් පිළිබඳ සහභාගිවන්නන්ට තොරතු ලබා දීමට සැලසුම් කර ඇත.
රූපවාහිනිය, ගුවන් විදුලිය, සමාජ මාධ්‍ය සහ මහජන සම්මන්ත්රණ ඇතුළුව රටපුරා මාධ්‍ය මඟින් මෙම පණිවිඩය ප්‍රචාරණය කරනු ඇත.
එමගින් පුරවැසියන් ලෙස අවදියෙන් සිටිමේ වැදගත්කම සහ වංචනික උගුල්වලට හසු නොවීමට දැනුවත් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart