
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර, කටුකැලේ ගොඩනැගිල්ලක් අසල පටු කාණුවක දිනකට වැඩි කාලයක් සිරවී සිටි සුනඛයකු බේරා ගැනීමට මහනුවර මහ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
ගොඩනැගිල්ල හරහා දිවෙන කාණුව තුළ මෙම සුනඛයා සිරවීමෙන් අනතුරුව නොවැම්බර් 16 වැනි දින මෙම බේරාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
බේරාගත් සුනඛයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලදී.
මෙම සත්ත්වයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් දැරූ උත්සාහය මෙන්ම, මෙහෙයුම අතරතුර ගොඩනැගිල්ලට සිදු වූ හානි නොතකා එම කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දුන් ගොඩනැගිලි හිමිකරුගේ ක්‍රියාව ද කාගේත් පැසසුමට ලක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart