
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ දිස්ත්‍රික්කයේ දාගොන්න උතුර, දාගොන්න නැගෙනහිර හා පලුගහවෙල කටුවැල්ලේගම ග්‍රාමසේවා වසම්වලට ඇතිවූ ඇතිවූ අධික සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 50 කට අධික සංඛ්‍යාවකට බරපතල අලාභානි සිදුවී ඇති බව වාර්වෙයි.
ඊයේ(05) සවස හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටී මෙම හානිය සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart