
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැතිනිය පිළිබඳව වැඩිපුර කතාකරන්නේ ආගමික නායකයන් බව කෘෂිකර්ම අමත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කරයි.
ආගමික නායකයන් අගමැතිනිය පිළිබඳව බොහෝදෙ දන්නා බව පෙනෙන්නේ යයිද ඇමතිවරයා සඳහන් කරයි.
“අගමැතිනිය ගැන කතාකරන ය දිහා බැලුවහම, ඒ අයගේ අධ්‍යාපන මට්ටම හොඳට පේනවා. විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා. තනිකර කතාකරන්නේ කුණුහරුප. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අධ්‍යාපන පරිවර්තනයක් කියන්නේ කුනුහරුපයක් කියලා. අගමැතිතුමියට බනිනවා කුණුහරුපෙන්….”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart