
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙල්බන් වේලාවෙන් පැය 18.16 ට පිටත් වූ, මෙල්බන් සහ කොළඹ අතර UL 605 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු සුරක්ෂිතව මෙල්බන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ගුවන් යානයේ සිටි සියලුම මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණ ඇත.
මේ වනවිට තාක්ෂණික කණ්ඩායමක් එම ගුවන් යානාව පරීක්ෂාවට ලක්කරමින් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙමින් සිටී. ගුවන් යානය නැවත පිටත්වන තුරු මගීන් සියලුම දෙනාට හෝටල් නවාතැන් පහසුකම් සපයා තිබෙන බවද ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart