
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද උදෑසන AI 217 දරන ගුවන් යානයෙන් චෙන්නායි බලා පිටත්වීමට පැමිණි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි වයස 30 ක් වන ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් ග්‍රෑම් 2311.75 ක බරින් යුතු මැණික් තොගයක් ස්වකීය ඇඳුම් තුළ රඳවාගෙන වංචනික ලෙස රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපොල ආරක්ෂක අංශය විසින් අඩංගුවට ගෙන රේගුවට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් කෝටි 29.1 ක් ලෙස රේගුව තක්සේරු කොට තිබේ.
මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රේගුව විසින් සිදු කරගෙන යන අතර අදාළ කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart