
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගයකදී අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් බලධාරීන් විසින් දඬුවම් ලෙස පොඩිකර විනාශ කර දමා ඇත.
“ඉතා ඉහළම වේගයකින්” ධාවනය කර ඇති මෙම මෝටර් රථය Holden ute වර්ගයට අයත් එකකි.
එහි වටිනාකම ඩොලර් 20,000 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
මෙම වාහනය ජනවාරි මාසයේදී වෝටර්ලූ කෝනර්හි උතුරු-දකුණු මෝටර් රථ මාර්ගයේ පැයට කිලෝමීටර් 253 ක වේගයෙන් ධාවනය කර ඇත.
මෙය දකුණු ඕස්ට්‍රේලියානු මාර්ගවල අනාවරණය කරගත් ඉහළම වේගයක් බව බලධාරීන් පවසා තිබේ.
අධික වේගයෙන් රිය ධාවනය කරන පුද්ගලයන්ට සිය වහනය අහිමිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් බවද බලධාරීහු ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart