
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අර්ධ විනිවිද පෙනෙන සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන බවයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවලට ලංකාවේ තේ වතුවල පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මෙම නියමු ව්‍යාපෘතිය සහාය වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart