
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 2758 යෝජනාවට අනුකූලව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ රජය පිළිගන්නා බවත් එක් චීනයක් ප්‍රතිපත්තියට ස්ථිර සහයෝගය දෙන බවත් ශ්‍රී ලංකාව නැවත අවධාරණය කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදිය හැකි චීන ආධාර පිළිබඳ සාකච්ඡා අතරතුර, චීන තානාපති ක්වි ෂෙන්හොං සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර පැවති හමුවකදී ශ්‍රී ලංකාව මෙම සහතිකය දී ඇත.
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව ලබා දුන් ආධාර ඇතුළුව චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදුන් සහයෝගයට අමාත්‍ය හේරත් කෘතඥතාව පළකළ අතර එක් චීනයක් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොවෙනස් ස්ථාවරය අවධාරණය කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අනුව, පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුවක් මත පදනම්ව ශ්‍රී ලංකාවට විවිධ අංශයෙන් දියහැකි සහයෝගය ද මෙම රැස්වීමේදී ගවේෂණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart