
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට පවතින ගල්අඟුරු සැපයුම් යාන්ත්‍රණය සමාලෝචනය කිරීම සඳහා සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොඩ්රිගෝ කමිටුවේ සභාපති ලෙස පත්කර ඇත.
කමිටුව පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත වේ:
– මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොඩ්රිගෝ (සභාපති) – ප්‍රධානියා, විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය
– ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිශ්ශංක (සාමාජික) – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය), යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය
– ආචාර්ය අයි.යූ. අත්තනායක (සාමාජික) – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය), යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය
– ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය), රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය
– ආචාර්ය උදිත් විජේවර්ධන (සාමාජික) – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
– ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) – යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
– කේ.එල්.ආර්.සී. විජයසිංහ (කැඳවුම්කරු) – අතිරේක ලේකම් (බලශක්ති හා විදුලිබල ප්‍රතිසංස්කරණ), බලශක්ති අමාත්‍යාංශය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart