
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියකු පළායෑමට තැත් කිරීමේදී මහවැලි ගඟේ ජල පහරට හසුව අතුරුදන්ව ඇති බව පල්ලේකැලේ පොලිසිය සඳහන් කරයි.
එම සිරකඳවුරේ වගා අංශයේ සේවයෙහි යොදවා සිටි 36 හැවිරිදි රැඳවියකු මෙලෙස අතුරුදන්ව ඇති බව බන්ධනාගාර මූලස්ථානය තහවුරු කර ඇත.
එම රැඳවියා බොරැල්ල සීවලී පටුමග ප්රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart