
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී කඳාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට පත්ව ඇත.
ඔහුව අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඳාන ප්රදේශයේ හෝටලයක් පොලිසියේ බාධාවලින් තොරව පවත්වාගෙන යෑම සඳහා රුපියල් 75,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමට යෑමේදී ය.
මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart