
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව කළ පැමිණිල්ලකට සාධාරණයක් ඉටු වී නැතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැමිණ පොල් ගසා විරෝධතාවක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මගෙන් රටට නම් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මෙළෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ පොල් ගෙඩියක් ගැසීමට කටයුතු කරනු ලැබීය.
එහිදී කොටුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රැගෙන යනු ලැබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart