
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිකන්ද ඉසෙඩ්-ඩී ඇළට වැටුණු කෙනෙරක වනජීවී නිලධාරීන් විසින් පැය තුනක පමණ මෙහෙයුමකින් පසු බේරාගෙන රක්ෂිතයකට පලවා හැර තිබේ.
ජලය සහ ආහාර සොයා ගම්මානයේ සැරිසැරූ කෙනෙර අද අලුයම ඇළට වැටී ඇත.
හොඳින් වැඩුණු මෙම කෙනෙර වයස අවුරුදු 25ක් පමණ වන අතර උසින් අඩි අටක් පමණ වේ.
සත්වයා දියේ ගිලීමෙන් බේරා ගැනීමට ඉතා අපහසු වූ බව වනජීවී නිලධාරීහු පැවසූහ.
මෙම කෙනෙරට ගොඩබිමට පැමිණීම සඳහා නිලධාරීන් විසින් යකඩ පොලු සහිත තාවකාලික පඩිපෙළක් ඉදිකර තිබිණි.
වැලිකන්ද වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහ ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව කෙනෙර ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart