
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපනයනය කරන තේ වෙනුවෙන් බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 03 ක බලපත්‍ර ගාස්තුවක් අයකෙරෙනු ඇත.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතාගේ අත්සනින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව තේ කොමසාරිස්වරයා විසින් රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේදී අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතුය.
ශ්‍රී ලංකා තේ මණ්ඩල ප්‍රාග්ධන අරමුදල වෙත අදාළ ගාස්තු බැර කෙරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart