
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින විදුලි ගාස්තු සූත්‍රය සංශෝධනය කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශය පවසන පරිදි මෙම සංශෝධනයේ අරමුණ වන්නේ වඩාත් පාරිභෝගික හිතකාමී විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමයි.
නව ක්‍රමය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර විෂයභාර ඇමැතිවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක වෙතඑය ඉදිරිපත් කිරීමට නියමිතය.
නව පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත සංශෝධිත සූත්‍රය පසුව ඉදිරිපත් කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart