
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය බිරිඳ ගිනි තබා ඝාතනය කළ බව කියන සැමියකු උදාසිරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මොහු සිය බිරිඳට භූමිතෙල් දමා ගිනි තබා ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart