July 15, 2026

නීති විද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය විසින් ප්‍රායෝගික සැසියක් පවත්වා ඇත.

මෙම සැසියේ අරමුණ වී ඇත්තේ, විද්‍යාත්මක සාක්ෂි මගින් විශේෂඥ මතයක් ඇතිකර ගැනීම සඳහා වැදගත් වන්නා වූ විවධ වෝහාරික විද්‍යාවන් පිළිබඳව අනාගත නීතිඥවරුන් දැනුවත් කිරීමයි.