
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පස්සර – බිබිල මාර්ගයේ සිදුවූ නායයෑමක් නිසා අවහිර වූ මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව දෙවැනි දිනටත් අද ක්‍රියාත්මකය.
පස්සර – බිබිල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ ඊයේ(18) අලුයම සිදු වූ මෙම නායයෑම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
නායයෑම හේතුවෙන් අසල නවතා තිබූ ත්‍රිරෝද රථ තුනකට (03) හානි සිදුව ඇති අතර, සිද්ධියෙන් පසු එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇත.
නායයෑමේ දර්ශන ඒ අසල වෙළෙඳසලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart