
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුරුණෑගල බස් නැවතුම්පොළ තුළදී මත්ද්‍රවය නොමැතිවීම හේතුවෙන්, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවුවකු පිහිතලයකින් සිය සිරුර කපාගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය සදහා දීර්ඝ කලක සිට ඇබ්බැහි සිටි සුමංගල මාවත, කුරුණෑගල ලිපිනයේ පදිංචි පුද්ගලයකු මෙලෙස මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පිහි තලයකින් (බෙල්ල සහ පපුව පෙදෙස) කපාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු පෙර වැරදි 13ක් ඇති තවත් චෝදනා ගණනාවක් සහිත සැකකරුවෙකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart