
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආරක්ෂක වළල්ල පසුකරමින් පිටියට යෑමට රසිකයෙක් සමත් විය.
මෙම සිදුවීම වාර්තා වූයේ 14 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබියදීය.
මෙලෙස පිටියට ඇතුළුවූ ක්‍රීඩාලෝලියා එම අවස්ථාවේ පන්දුවට පහරදෙමින් සිටි විරාත් කෝලි වැළඳගන්නා අයුරු දක්නට ලැබිණි.
මෙම සිදුවීමත් සමග තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමට සිදුවිය.
#INDvsAUSfinal #IsraelPalestineWar #Palestine_Genocide fan invaded world cup final . Stop bombing palestine written on tshirt pic.twitter.com/jEQT4ucFvi
— yuvastra (@yuvastra) November 19, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart