
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක බහලුමක තුළ තිබූ මසුන් ගැනීමට ගිය ධීවරයකු මියගොස් තවත් 07 දෙනකු රෝහල් ගතකර තිබේ.
මියගිය ධීවරයා පළමුව ක්ලාන්ත තත්ත්වයක් ඇතිවී බහාලුම තුළට වැටී ඇති අතර ඔහු ඉන් ඉවතට ගැනීමට ගිය අවස්ථාවේ අනෙක් 07 දෙනා ක්ලාන්ත වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
අනතුරුව ඔවුන් ප්‍රතිකාර සදහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
විෂ වායුවක් ආඝ්‍රාණයවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන්නට ඇති බව පොලිසිය සැක පළකරයි.
මිය ගිය ධීවරයා 44 හැවිරිදි වතුගෙදර පදිංචි අයෙක් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart