
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය පොලිස් වසමේ බිම්මල් කැළේ වන රක්ෂිතයේ ඊයේ (30) හදිසි ගින්නක් හටගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි.
පේරාදෙණිය පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, වන ජීවී නිලධාරීන්, අපදා කළමනාකරණ නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.
ඇතිවූ ගින්න හේතුවෙන් වන රක්ෂිතයේ අක්කර 35ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, ජීවිත හා වෙනත් දේපළ හානි කිසිවක් නොමැත.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart