
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි විදේශීය කාන්තාවක් සහ දේශීය පුද්ගලයකු නුවරඑළිය – ටොප්පාස් ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් ගමන් ගත් වෑන් රථය පරීක්ෂා කිරීමේදී කුෂ් ගංජා ග්‍රෑම් 19ක් සහ හෑෂ් ග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව 35 හැවිරිදි.
ඇය සමග ත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි.
ඔහු වෑන් රථයේ රියදුරු බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart