
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදයෙන් පසු මූල්‍ය අංශයේ ආතතිය සහ ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් මෙරට බැංකු අංශයේ අක්‍රීය ණය අනුපාතය 2024 දී ආසියාවෙන් වාර්තා වූ ඉහළම අගය අතරට පැමිණ ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ වාර්තාවක් පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ අක්‍රීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.58 දක්වා සාමාන්‍ය ලෙස ඉහළ ගිය නමුත්, එහි අනුපාතය 2024 පළමු භාගය වන විට 12.9% ලෙස ඉහළ ගොස් ඇත.
එය ආසියාවේ විශ්ලේෂණය කරන ලද ආර්ථිකයන්හි ඉහළම අගය වන අතර, 2021 දී වාර්තා වූ 4.5% අනුපාතය සමග සාපේක්ෂව සලකා බලන විට සැලකිය යුතු ඉහළ යාමකි.
2024 වසර අවසන් වන විට 12.3% ක් ලබාගනිමින් දකුණු ආසියාවේ අනෙකුත් රටවල් අතර ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ අක්‍රීය ණය අනුපාතය දෙවන ස්ථානයට පත් වූ අතර, බංග්ලාදේශය 21.3% ක් සමඟ ප්‍රථම ස්ථානය ද පාකිස්ථානය 8.4% ක් ප්‍රතිශතයක් සමග තෙවැනි ස්ථානයේ ද පසුවේ.
පසුගිය වසර අවසන් වන විට බංග්ලාදේශයේ බැංකු අංශයේ අක්‍රීය ණය පරිමාව ඩොලර් බිලියන 28.35 ක් වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රමාණය ඩොලර් බිලියන 4.68 ක් විය.
2025 පළමු කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ අක්‍රීය ණය අනුපාතය 12% දක්වා තවදුරටත් පහත වැටිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart