Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රභූ ආරක්‍ෂක කටයුතු සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දිරි දීමනාව අත්හිටුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය තහවුරු කළේ මෙම දීමනාව නතරකර ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට අනුයුක්ත කර තිබූ පුද්ගලයන් සඳහා පමණක් බවයි.
2024 සැප්තැම්බර් 22න් පසු මෙම පුද්ගලයන් තවදුරටත් එවැනි රාජකාරිවල නිරත නොවන බැවින්, ඔවුන්ගේ දීමනා එදින සිට අත්හිටුවා තිබේ.
ඒ අනුව, එම දිරි දීමනාව ගෙවනු ලබන්නේ 2024 සැප්තැම්බර් 22 දක්වා පමණක් බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
කෙසේවෙතත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතුවලට අනුයුක්තව සිටින පුද්ගලයන් සඳහා එම දීමනාව අඛණ්ඩව ගෙවනු ලැබේ.
මෙම ගෙවීම්වල කිසිදු වෙනසක් සිදුවී නොමැති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart