
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා බස්නාහිර පළාත තුළ තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයට දැනුම්දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිසිය නිකුත් කරන දඩ මුදල් ගෙවීම සහ අනෙකුත් තැපැල් කටයුතු සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ සහ සීතාවකපුර තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවතිනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart