
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර – අස්ගිරිය ප්‍රදේශයේ අන්තර්ජාතික පාසලක පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සිවිලිමේ විදුලි පංකාවක් කඩාවැටීමෙන් ඊයේ රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූ සිසුන් මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් එක් සිසුවකුගේ ඇසකට සහ අනෙක් සිසුවාගේ හිසට තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ පාසල් කාලයේදී මෙම අනතුර සිදුව ඇත.
පසුගිය දින කිහිපය තුළ සිවිලිමේ විදුලි පංකාව එහි විදුලි රැහැන්වල පැටලී පැද්දුණු බව මව්පියෝ පවසති.
දරුවන්ට ඇති අවදානම පිළිබඳව පාසල් පාලනාධිකාරිය දැනුවත් කළද විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට කිසිවකුත් කටයුතු කර නොතිබිණි.
එමෙන්ම පාසලේ මාසික ගාස්තුව රුපියල් 1000 දක්වා වැඩිකර ඇති බව ද මාපියෝ ප්‍රකාශ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart