
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ලෙස බීමත්ව සිය සහකාරියට සහ රැඳී සිටි හෝටලයේ හිමිකරුගේ දියණියට පහරදුන් බෙලරුස් ජාතිකයකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බෙලරුස් ජාතිකයා 38 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.
විදේශිකයකු කලහකාරී ලෙස හැසිරෙන බවට හබරාදුව පොලීසියට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධව සොයාබැලීමට ගිය පොලිස් නිලධාරීන්ටද බෙලරුස් ජාතිකයා පහරදීමට තැත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart