
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ මොහොතේ සිදු විය යුතු වන්නේ වැඩි වශයෙන් රටට ආයෝජන ගලා ඒම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා රටට හැකි ඉක්මනින් ආයෝජකයින් අවශ්‍ය බවයි.
හැකි තරම් රටේ නිෂ්පාදන අපනයන කිරීම ද මේ මොහොතේ අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ණය බර අඩු කර ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම බවයි.
මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 6.1 ක් ලෙස පවතින විදේශ විනිමය සංචිතය මෙම වසර අගවනවිට අමෙරිකානු ඩොලර් බිලියන 7.2 ක් ලෙසත්, 2026 වනවිට එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ගෙන ඒමේ අභියෝගයක් රට හමුවේ පවතින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart