
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (26) උදෑසන සිට කොළඹ ජාතික රෝහල සහ අවට ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බව වාර්තා සඳහන් කරයි.
රාජ්‍ය මුදල් අවභාවිතය හේතුවෙන් පොදු දේපළ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අගෝස්තු 22 වන දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය විසින් ඔහු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.
කෙසේවෙතත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, ඔහු මුලින්ම සිකුරාදා බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.
වෛද්‍ය නිර්දේශ මත, පසුව ඔහු පසුදා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට (ICU) මාරුකරන ලදී.
මේ වන විට, හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවටද ආරක්ෂාව ද තරකර ඇත.
ඒ අනුව, ප්‍රදේශයට පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට පෙර අධිකරණ පරිශ්‍රයට විශාල ජනකායක් එක්රැස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart