
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) දැනට නිරීක්ෂණය යටතේ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
අවශ්‍යතාවක් මතුවුව හොත් සූම් තාක්ෂණය ඔස්සේ හිටපු ජනාධිපතිවරයාව අධිකරණය සමග සම්බන්ධ කරන බවද හෙතෙම සඳහන් කරයි.
මිට පෙර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයකින්ද පිදුම් ලද, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනටද ප්‍රකාශ කරන ලද්දේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන දක්වා දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටිනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart