
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භාවිතයෙන් ඉවත්කරන ලද වාහන 60ක් ප්‍රසිද්ධ වෙන්දේසියෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් දොළොස් කෝටි අටලක්ෂ හැත්තෑ හත්දහසාක මුදලක් රජයේ ආදායමක් ලෙස තැන්පත් කර ඇත.
අමාත්‍යාංශයට අනුව, වෙන්දේසියට සාමාන්‍ය භාවිත වාහන ලෙස අලෙවි වූ වාහන 53 ක් සහ පරණ ලෙස අලෙවි වූ වාහන හතක් ඇතුළත් විය.
මෙම වාහන අලෙවියට පෙර ලියාපදිංචිය අවලංගු කිරීමට ද පියවර ගෙන තිබේ.
එලෙස වෙන්දේසි කර ඇත්තේ භාවිතයට නුසුදුසු යැයි සැළකූ මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ය.
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු තවත් වාහන 18ක් වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart