
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් ජා-ඇල පොලීසියේ පොලිස් සැරයන්වරයකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කොමිසම සඳහන් කළේ, වසා තිබූ දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරුපැදියක් ධාවනය කිරීමේ වරදට අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමට සහ පොලිස් භාරයට ගත් රියදුරු බලපත්රය නැවත ලබාදීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බවයි.
ඒ අනුව ජා-ඇල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේදී පසුගිය 23 වැනිදා අදාළ පොලිස් සැරයන්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන හතරවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart