Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
තමන් රජයෙන් ඉවත් වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින්, ඒවා පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් හනීෆ් යූසුෆ් පවසන්නේ, ජනාධිපතිවරයාගේ දැක්ම කෙරෙහි තමා දැඩි ලෙස කැපවී සිටින බවයි.
“අපේ රට නැවත ගොඩනැගීමේ මෙහෙවරට කිසිදු විරාමයකින් හෝ පැකිලීමකින් තොරව මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිමි” ඔහු තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart