
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා ලියාපදිංචි නොකළ පෞද්ගලික ඔසුසල් 2,500 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සමිති සම්මේලනය අනතුරු අඟවා තිබේ.
බලධාරීන් විසින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ එම අලෙවිසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළහොත් ඒවා වසාදැමීමට සිදුවිය හැකි බව සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ, සුදුසුකම් ලත් සහ සහතික කළ ඖෂධවේදියකු නොමැතිව ඔසුසලක් පවත්වාගෙන යෑම දඬුවම් ලැබිය හැකි වරදක් බව වෛද්‍ය සංජීව සඳහන් කරයි.
ඔහු පවසන්නේ, රට පුරා ඔසුසල්වල ඖෂධවේදීන් 15,000 ක් පමණ සිටියද, ඉන් සුදුසුකම් සපුරා ඇත්තේ ඖෂධවේදීන් 2,500 ක් පමණක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart