
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව නඩු පැවරීම ඉතාම දුර්ලභ තත්ත්වයක්. මේක හොඳ ඉඟියක්, හොඳ පූර්වාදර්ශයක් යැයි නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.
ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකරයි.
“පොදු දේපළ යටතේ මේ මුදල් අවභාවිතය එක ජනාධිපතිවරයකුට නොවෙයි හිටපු ජනාධිපතිවරුන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට හෝ ඕනෑම කෙනකුට අදාළ විය හැකියි. මේක හොඳ පූර්වාදර්ශයක් වීම නිසා අද ලෝකයේම ප්‍රවෘත්තියක් බවට පත්වෙලා.
පිලිපීනයේ මේ වගේ තත්ත්වයන් බොහෝ කල් ගිහිල්ලයි සිදුවුණේ. අඩු ගානේ ඉන්දියාවේවත් මෙවැනි තත්ත්වයක් ඇතිවී නෑ. එක් වරක්, ඉන්දීය අග්‍රාමාත්‍යවරියක වූ ඉන්දිරා ගාන්ධි අත්අඩංගුවට ගැනීම සිදුවුණා. ඒ නිසා ලෝකය මෙය දකින්නේ සාමාන්‍ය සිද්ධියක් හැටියටයි.
අපි සියලුදෙනාම අධිකරණ ක්‍රියාවලියට ඉඩ දෙන්න ඕනෑ. අධිකරණ ක්‍රියාවලියකින් තමයි නීතියේ බලය පිළිබිඹු වන්නේ. කාටවත් නීතියේ බලය අතට ගන්න බෑ. 1978 හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 – 1 වගන්තිය ලංකා ඉතිහාසයේ මේ ප්‍රථම වතාවටයි ක්‍රියාත්මක වුණේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart