
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට සහ විපක්ෂයේ ප්‍රධාන සාමාජිකයින් කිහිපදෙනෙකුට දැනුම් දී ඇත්තේ, මේ මොහොතේ එක්සත්ව සිට ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා සටන් කළ යුතු බවයි.
ඊයේ උදෑසන කොළඹ ජාතික රෝහලේදී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ඔහු බැලීමට පැමිණි විට, රනිල් වික්‍රමසිංහ සියලු විරුද්ධ පක්ෂ තුළ එකමුතුකම අවධාරණය කළ බවත්, සියලුදෙනාටම ඔවුන්ගේ දේශපාලන වෙනස්කම් පසෙකලා කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවත් ‘ඩේලි මිරර්’ පුවත්පතට වාර්තා කරයි.
රනිල් වික්‍රමසිංහ විජලනය සහ අධිරුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ලබමින් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) රැඳී සිටින බව එජාපයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැඩි සත්කාර ඒකකයේ සිටින තම සැමියා බැලීමට ගිය රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ ද ගොස් ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහගේ නඩුව විභාගයට ගැනෙන හෙට දිනයේ විපක්ෂයේ බොහෝ පක්ෂ නායකයන් සහ ඒවායේ සාමාජිකයන් කොළඹට රැස්කර ගැනීමට මේ වන විට සැලසුම් සකස්කෙරෙමින් පවතින බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart