
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරන සියල්ල සැබෑ ලෝකයේ සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
සැබැවින් සිදුවන ඇතැම් සිදුවීම් ජනමාධ්‍ය ඔස්සේ වාර්තා නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකරාශී වීම පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කරන ඇතැම් පුවත්වල ද පවතින්නේ එවැනි තත්වයක් බව මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ විපක්ෂයේ කාර්යය වන්නේ ආණ්ඩුවට යම් කාලපරිච්ඡේදයක් ලබා දී ඔවුන්ගෙන් වගකීම් ඉටු නොවන්නේ නම් ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම බවයි.
එහෙත් ඇතැම්විට දෙපාර්ශවයම ගමන් කරන්නේ ගමන් කළ යුතු මාර්ගයේ නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart