
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය වර්තමානයේ ගමන් කරන්නේ ගමන් කළ යුතු මාර්ගයේ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එබැවින් සිදු කළ යුතු වන්නේ ඔවුන්ට ඔවුන්ගේ මාර්ගය මතක් කර දීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ මේ වනවිට ඒ සඳහා විපක්ෂයේ ප්‍රභල ඒකරාශීවීමක් පවතින බවයි.
එමෙන්ම සියලු පාර්ශව ඒකරාශී වී එක්ව කටයුතු කළ සුදුසුම කාලය එළඹ ඇති බව ද ඔහු පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එලෙස සියලු පාර්ශව ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව තුළින් ද සිදු කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart