
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත දැනුම් දී ඇත.
එම පිරිස කටයුතු කරන අමාත්‍යාංශවලින් ඉන්ධන දීමනාව ලබාගන්නා බැවින් පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ඉන්ධන දීමනාව ලබානොගෙන සිටීමට තීරණය කර ඇත.
ප්‍රථමයෙන්ම අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවෙන් හිමි ඉන්ධන දීමනාව ලබානොගන්නා බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත දැනුම්දී ඇත. ඉන්පසුව අනෙකුත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට දැනුම් දී තිබේ.
පසුගිය සිකුරාදා වනවිට අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු මෙලෙස අදාළ ලිපි ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart