
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලනඥයින් පවසන සැබෑ දේ ජනතාවට පැවසීම ජනමාධ්‍ය සතු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනතාව ඡන්දය ලබා දුන්නේ දේශපාලනඥයින්ගේ සේවය අපේක්ෂාවෙන් බවයි.
එබැවින් මැතිවරණයකින් තේරී පත්වන දේශපාලඥයින් ඔවුන්ට බලය හිමිවීමෙන් අනතුරුව පවසන දේ පිළිබඳව ද ජනමාධ්‍ය නිවැරදිව ජනතාව දැනුවත් කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ වත්මන් රජය වසර 05 ක් නොව 15ක් පවතින බවත්, රජයේ වැඩපිළිවෙළ පෙන්වන්නේ වසර 15 කින් අනතුරුව බව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියෙකු රවී කරුණානායක මන්ත්‍රීවරයාගෙන් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart