Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
විෂය භාර අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
මෙම වර්තනය පසුගිය සතියේ ඉරිදා සිට අඛණ්ඩව දින 8ක් පුරා ක්‍රියාත්මක විය.
ඉන් සිදුවූ දෛනික පාඩුව රුපියල් මිලියන 35කට අධික විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart