Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ඊයේ අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තුන්වේලටම ආහාර නිවසින් ලබාදීමට බන්දනාගාර මූලස්ථානය අනුමැතිය ලබා දී තිබේ.
ඔහුගේ ශරීර සෞඛ්‍යය ගැන අධීක්ෂණය කළ වෛද්‍යවරුන් මේ වන විට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart