
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඊයේ (22) රාත්‍රියේ ද දේශපාලනඥයන් කිහිප දෙනෙකු මැගසින් නව රක්ෂිත බන්ධනාගාරයට පැමිණ තිබිණි.
හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ඒ අතර වුහ.
කෙසේවෙතත්, ඔවුන්ට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති වික්‍රමසිංහ වෛද්‍ය උපදෙස් මත ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart