
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගත් චීන ජාතකයකු සොයා කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
119 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මගින් මෙම පැහැරගැනීම පිළිබඳව වාර්තා වී ඇත.
දහදෙනෙකුගෙන් පමණ සැදුම්ලත් චීන ජාතිකයන් පිරිසක් වාහන දෙකකින් පැමිණ කොල්ලූපිටිය ලිබටි ප්ලාසා ඉදිරිපිට මාර්ගයකදී මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි වාර්තා වේ.
මේ වන විටත් CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පැහැරගත් පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart