
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිළිබඳව යූ ටියුබ්කරුවකු අනාවැකි පළකර ඇත්නම්, එය නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයන් බවට පත්කිරීමක් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකු පුරෝකථනය කරනවාද? එය අහම්බයක් විය නොහැකියි, එය සැලසුම් කළ හැකිද? සත්‍ය නම්, නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයන් බවට පත්කරන දුක්ඛිත දිනයක්” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart