
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රියැලිටි උසාවි වැඩසටහනක් වන Caught in Providence හරහා අන්තර්ජාතික කීර්තියට පත් වූ දයානුකම්පිත නීතිවේදියකු වන විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ, අග්න්‍යාශ පිළිකාව සමඟ දිගු හා නිර්භීත සටනකින් පසු වයස අවුරුදු 88 දී අභාවප්‍රාප්ත විය.
ඔහුගේ මරණය ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බෙදාගත් ප්‍රකාශයකින් තහවුරු වූ අතර, ඔහුගේ පවුලේ අය නිවේදනය කළේ ඔහු 2025 අගෝස්තු 20 වැනි දින සාමකාමීව මිය ගිය බවයි.
“ලෝකයේ හොඳම විනිසුරු” ලෙස හැඳින්වෙන කැප්රියෝ, උසාවියේදී ඔහුගේ සංවේදී සහ සාධාරණ තීරණ සඳහා ප්‍රසිද්ධ විය.
බොහෝ විට කරුණාව සහ අවබෝධයෙන් සලකුණු කරන ලද ඔහුගේ අධිකරණ තීරණ ලොව පුරා මිලියන ගණනකට ස්පර්ශ විය.
ඔහුගේ අධිකරණ සැසිවාරවලින් ජනප්‍රිය වූ වීඩියෝ, බිලියන ගණනින් ලොව පුරා ජනතාව නැරඹුහ. එසේම නීතිය සැමවිටම යුක්තිසහගත වියයුතුය යන විශ්වාසය ෆ්රෑන්ක් කැප්රියෝ සතු විය.
රෝඩ් අයිලන්ඩ් හි ප්‍රොවිඩන්ස් හි උපත ලබා හැදී වැඩුණු කැප්රියෝ, ඔහුගේ උසාවි වැඩසටහන ජනප්‍රිය වීමට පෙර දශක ගණනාවක් නාගරික විනිසුරුවරයෙකු ලෙස සේවය කළේය.
මියයෑමට දිනකට පෙර, ඔහු වීඩියෝවක් නිකුත් කරමින් සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වෙනුවන් යාච්ඤා කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart